Nimala – නිමලා

නිමලා කියන්නේ නුවර පැත්තේ ගමක හැදුන දුප්පත් ගෑනියෙක්. මේ කතාවේ කතා නායිකාව නිමල තමයි. නිමල ඉපදුනේ 1978 අවුරුද්දේ ගමේ දුප්පත්ම ගෙදරක. නිමලගේ තාත්ත නැති උනේ නිමලට යන්තම් අවුරුදු 3 ක් වෙනකොටමයි. අ වෙනකොටත් නිමලගේ පවුලේ තවත් මල්ලිකෙනෙකුයි නිමලට වඩා අවුරුදු ක් වැඩිමල් අක්ක කෙනෙකුයි හිටිය.තාත්ත මරෙනකොටත් නිමලල බොහොම අමාරුවෙන් ජීවත් උන නිසා තාත්ත නැති උනාට පස්සේ ඒක තවත් අමාරුඋනා. ඔය නිසාමයි නිමලගේ අම්ම ගමේ හාමු මහත්තයලගේ ගෙදර උයන පිහන වැඩවලට එහෙට යන්න පටන් ගත්තේ. ලොකු අක්ක පොඩිමල්ලිව බලාගන්න නිසා නිමලටත් අම්මත් එක්ක වලව්වට ගිහින් වැඩපොළ වලට උදව් කළා. නිමලලගේ අම්මත් බොහොම තැන්පත් කාන්තාවක්. වලව්වේ අය අම්මට කතා කලේ මැණික කියල. මැණිකත් අවුරුදු 28 ක් විතර.ළමයි 3 දෙනෙකුගේ අම්මාකෙනෙක් උනත් අග පත තරුණ කෙල්ලෙකුගේ වගේ. චිත්තයි හැට්ටයි අදල හිටියට හරිම ලස්සනයි. මේ නිසාම හාමු මහත්තයත් මැණික දිහාට ඇහැ ගහගෙනයි හිටියේ. හාමු මහත්තයටත් අවුරුදු 50 ක් විතර ඇති. පුංචි නිමල්ට මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ.

ඔහොම ටික කාලයක් ගත උනා, වලව්වේ නොනහාමු අසනීප වුනේ ඔය කාලෙමයි. හාමු මහත්තයලට ළමයි නැති නිසා නූන හාමු ගැන බලන්නත් කවුරුත් නැතුව ගියා. ඒ නිසාම දවසක් හාමු මහත්තය මැණික උය උය ඉන්නකොට කුස්සියට ඇවිත් පිළිකන්න පැත්තේ තියන බැංකුවෙන් වාඩි උනා.

“ඈ මැනිකෝ උබලගේ ගෙදරත් දැන් කවුරුත් නැති එකේ නරකද මෙහෙ ඇවිල්ල නතර උනොත්?. මටත් නෝනව බලාගන්න බැහැ බං තනියම “

“අනේ මන්ද මහත්තයෝ. මේ කෙල්ලයි මමයි විතරක් නෙමයිනේ අර ලොකු කෙල්ලයි පොඩි එකයි ඉන්නවනේ. ඒ ඇරත් ගම්මු හාමු මහත්තයට කතන්දර හදාවි වැන්දබු මාව මෙහෙට ගෙන්න ගත්ත කියල. “

“අනේ පරට්ට හැත්ත ! ඔවුන්ගේ කටවල් පුකවල් වගේ තමයි. සක්කිලි හැත්ත දන්නේ වත්තට පැනල මේකේ තියන දෙයක් හොරකම් කර ගන්න විතරයි.ඔවුන්ගේ කටවල් වහන්න අපිට පුලුවන්ද බං? මම නෝනා හාමුගෙනුත් ඇහුව. ඒ ගෑනිට ප්‍රශ්නයක් නැත්නම් ඔය වේසාවන්ට තියන පුකේ අමාරුව මොකක්ද?”

“මොනාද බං ඔච්චර හිතන්නේ….. හෙට ඔය උබලගේ තියන කඩමලු ටිකත් අරගෙන වරෙන්. ඇවිත් අර පොල්මඩුව ගාව තියන පැලේ හිටපන්. එතකොට උබට ලොකු කෙලීව ඉස්කෝලෙට යවන්නත් බැරියයි. උන්ට කියලත් කලදවසක් තියෙන්න එපැයි “ කියපු හාමු මහත්තය නැගිටලා වත්ත පහලට යන්න ගියා.

මේක අහපු වෙලාවේ ඉදන් මැණිකාගේ හිතට සතුටක් වගේම බයකුත් ආව. හාමු මහත්තය මැණිකාගේ ඇගට කෙල පෙරන බව මැණික දැනන් හිටිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like

Dodol | දොදොල්

මම දවසක් වෑඩට යනකොට උදේ කම්මැලි වගේ හිතුනා’ඉතින් mc එක ලගින් බෑස්සා වලක් වත් බහිනවා කියලා. තනියෙමනෙ ලොක්කා…

Wifege akka -වයිෆ්ගෙ අක්කා

හෙලෝ යාලුවනේ කොහොමද ඔයාලට ඔයාල හැමෝම හොදින් නේද වෙනද වගේම ඔන්න අදත් මම ආව ඔයාලට කතාවක් අරගෙන සුපුරුදු…

Kasuni – කසුනි

මේක අසම්මත කතාවක්. මගෙ වයස 55යි. දුම්රිය රියදුරෙක් විදියට රැකියාව කරල මේ වෙද්දි විශ්‍රාම සුවයෙන් ඉන්නෙ. මට ඉන්නෙ…

Chithra – චිත්‍

උඩරට දෙමළ අයට හොඳට මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන්. අපට මේ කෙල්ල ගෙනත් දුන්නෙ උඩරට වත්තක superintendent කෙනෙක් වෙන…

චුටි පුංචි – Chuti punchi

මගේ වයස දැන් අවුරුදු 24යි. අපේ අම්මගේ පවුලේ සහෝදරියෝ තුන්දෙනයි සහෝදරයෝ දෙන්නයි. එයිනුත් අම්මා තමයි වැඩිමලා චුටි පුංචි…