“ස.. සමන්ත.. දෙයියනේ.. ඔයා මෙහේ…”
සුදූ බීරාන්‍ත වෙලා ගොත ගහන ගමන් එහෙම්ම පහත් වෙලා අත් දෙකෙන් හෙලුව වහගෙන ඇදන් හිටපු තුවාය හොයනවා. බණ්ඩාරයත් එකසිය ගානට බය වෙලා. ඌත් ඉක්මනට උගේ ඇඳුම් අරගෙන උගේ කැරි බේරි බේරි තිබ්බ පයිය ඒවගෙන් වහ ගත්තා.
මමත් දැන් වීරය වගේ නැගිට්ටට මගෙත් දැන් පයිය එලියෙ. මම ඒත් බොරු කේන්තියක් මවා ගත්තා.
“සුදූ.. මං ඔෆිස් යනකම් ඉදල තමුසෙ මේවද කරන්නෙ..”
“තමුසෙ ලමයි ඉන්න අම්ම කෙනෙක් නේද..”
“මොක්කුන්ද මේ ගේ ඇතුලෙ දාන් නාගඩං නටන රස්තියාදුකාරයො..” මං ඒක කිව්වෙ බණ්ඩාරය දිහා බලන් රවන ගමන්.
“ස.. සමන්ත..”
“ඔයා කොහොමද ගෙට ආවේ..”
“මම මේ.. මං..” සුදූ ගොත ගහනවා.
සුදූ තාමත් ශොක් වෙලා වගේ. එයා ඉක්මනට තුවාය හොයන් ඒක ඇදගත්තා. මට ඒ වෙලාවෙ දුකකුත් හිතුනා. ඒත් මං ඒක පෙන්නන්න ගියේ නෑ.
“දැන් ඒකද මෙතන තියන ලොකුම ප්‍රශ්නෙ..”
“මං හීනෙකින්වත් හිතුවෙ නෑ තමුසෙ මේ වගේ ජරා ගෑනියෙක් කියල..”
“තමුසෙ අඩුම තරමෙ අර දරුවො දෙන්න ගැනවත් හිතුවද..”
මේ ඔක්කොම අස්සෙ බණ්ඩාරය හෙමීට කලිසම ඇඳගත්තා. මූ එහෙම්ම ශර්ට් එකත් අතේම අරන් ශේප් එකේ දොර පැත්තට මාරුව දානවා.
“තමුසෙ කොහෙද යන්නෙ..”
බණ්ඩාරය ඉද්ද ගැහුව වගේ උනා මං එහෙම අහපු පාරට.
“තමුසෙලට ලැජ්ජ නැද්ද ඕයි අහිංසක පවුල් කඩා ඉහිරවන්නෙ..”
ඒ ගමන බණ්ඩාරය ලැජ්ජාවෙන් බිම බලාගත්තා.
“අනේ රත්තං.. මට සමාවෙන්න..”
“මං මේව හිතල කරේ නෑ..”
“මට මොනව උනාද කියල මං දන්නෑ..”
“මං මහ ජරා ගෑනියෙක්..”
“මට සමාවෙන්න.. අනේ.. මට සමාවෙන්න..”
සුදූ එක පාරටම මගේ කකුල් දෙක ළඟ වැටිල අඬන්න ගත්තා. ගෑනි දැන් වැලහින්න වගේ අඬනවා. වෙච්චි දේ එක්ක දෙන්නගෙන් කාටවත් මීටර් උනේ නෑ මගේ පයිය එලියෙ කියල. මං ඒ පාර හෙමින් කලිසම උස්සල ඇදගත්තා.
“අනේ අපේ දරුවො දෙන්න ගැන හිතල මට සමාවෙන්නෙ..”
“මං ආයෙ කවදාවත් මේ වගේ දෙයක් කරන්නෙ නෑ..”
“මට සමාවෙන්න මගෙ මහත්තයෝ..”
සුදූ නොනවත්වාම අඬනවා. ඒ අස්සෙ බණ්ඩාරය හෙමින් දොර ඇරගෙන මාරුව දානවා. මං ඒක දැක්කත් උගෙ පස්සෙ එලවන්න ගියේ නෑ. මූ දුවගෙන ගිහින් ඉක්මනට හේට්ටුව ඇරල දාලා වාහනේට නැගල ඳඬස් ගාල දොර වගගත්ත. ඒ සැනෙන් වාහනේ ස්ටාට් කරගෙන මූ විදුලි වේගෙන් එතනින් මාරු උනා.
මොනා උනත් මට සුදූ දැක්කාම වාවන්නැතුව ගියා. වරද සුදූගෙ උනත් සුදූ ඒ වෙලාවෙ වෙච්ච අසරණ වීම ගැන මට ගොඩක් දුක හිතුනා. සුදූ කවදාවත් මං ඉස්සර මෙහෙම බැගෑපත් වෙලා නෑ. මට මේ වෙනකම් වචනෙකින්වත් කිසිම වරදක් කරල නෑ. අනිත් එක දරුවො දෙන්නගෙ වැඩ උනත් තනියම හොයල බලල කරල දීල ඒ අයව බලාගත්තෙ සුදූ. මට උනත් මේ වෙනකම් කියන්න තරම් කිසම අඩුපාඩුවක් එයාගෙ අතින් වෙලා නෑ. අනික මම කවදාවත් මේ වගේ සුදූට බැන අඬගහල නෑ.
මම සුදූගෙ අත් දෙකෙන් අල්ලල නැගිට්ටුවා. සුදූ ඒත් ඉකි ගහහ බිම බලාගෙන ඉන්නවා.
“දැන් අඬන එක නවත්තන්න..”
“කෝ.. ඔය කඳුලු පිහිදාගන්න.. බබාව ගන්නත් යන්න ඕන නේද..”
සුදූ ඒ පාර කලින්ට වඩා හයියෙන් කෑ ගහල අඬන්න ගත්තා. ගෑනිට දුක ඇති මෙච්චර දෙයක් වෙලත් මං බයින එක නවත්තල එයාව සනසන්න හදන එක ගැන.
“මට සමාවෙන්න රත්තරං..”
මං සුදූට කියන්න දුන්නෙ එච්ච්රයි. මගේ අතින් මං සුදූගෙ කට වැහුවා.
“කෝ යන්න හොඳ ලමය වගේ ගිහින් වොශ් එකක් දාන් බබා එක්ක එන්න යන්න ලෑස්ති වෙන්න..”
එහෙම කියල මමත් රූම් එක ඇතුලට ගිහින් ඇඳුමක් මාරු කරගත්තා. සුදූ එහෙම්ම ඉකි ගගහ වොශ් රූම් එක ඇතුලට ගිහින් දොර වහගත්තා. මම සුදූ ලෑස්ති වෙනකම් ගිහින් සෝෆා එකේ වාඩි උනා. මට දැන් මීට සුලු මොහොතකට කලින් මේ සෝෆා එක උඩ වෙච්ච සිදුවීම ආයෙ ආයෙ මැවිල පේන්න ගත්තා. සුදූගෙයි බණ්ඩාරගෙයි උකුලු මුකුලු.. සුදූ වෙන මිනිහෙක් ඉස්සරහ හෙලුවෙන් දගල දගල ඌව අවුස්සපු හැටි.. උගෙ තඩි මහත කලු පයිය කටේ දාන් උරපු හැටි.. ඌ සුදූගෙ ඔලුවෙ ඉදන් දෙපතුලට වෙනකම් සුදූව උරා බීපු හැටි.. ඒ හැමදේම සුදූ ආසාවෙන් විඳපු හැටි.. සුදූගෙ හැම සිදුරකින්ම බණ්ඩාරගෙ පයිය ඇතුල් වෙච්ච හැටි.. සුදූ ඒ හැම දේම දරාගෙන තොල් හප හප කෙඳිරි ගගා ආසාවෙන් දගලපු හැටි.. මට දැන් චිත්‍රපටියක් වගේ මැවිල පේන්න ගත්තා.
මේ ඔක්කොටොම වඩා මං ඒ ඔක්කොම බල බල අතේ ගහපු විදිය මතක් වෙනකොට මගේ ඇගේ කරන්ට් එකක් දුවන්න වගේ දැනුනා. මං සුදූට කේන්තියෙන් කෑ ගැහුවට ඒ හැමදේම දිහා මම කේන්තියකින් නෙමෙයි බලන් හිටියේ. ඇත්තටම ඒ වෙලාවෙ කේන්තිය, දුක හැමදේටම වඩා මට දැනුනෙ ආසාවක්. යාලු වෙච්ච මුල් කාලෙ ඇරෙන්න මං සුදූ එච්ච්ර කාමුකව හැසිරෙනව දැක්කෙ ගොඩ කාලෙකින්. මගේ ලිංගික හැගීම් මේ තරම් අවදි වෙච්ච දවසක් ලගකදිනම් මට මතක නැති තරම්.
සුදූ ආයෙ නාගෙන සුදු පාට දිග ගවුමක් ඇඳගෙන සාලෙට ආවා. අඬපු නිසාද කොහෙද මූනත් එක්කම ඇස් දෙක පොඩ්ඩක් තඩිස්සි වෙලා. මං සුදූ දිහා දෙතුන් පාරක් උඩ ඉදන් පල්ලෙහාට බලන්න ගත්තා. සුදූ ආයෙ ලැජ්ජාවෙන් බිම බලාගත්තා. මට දැන් සුදූව වෙනදට වඩා ලස්සනට පේන්න අරන්. සුදු මූණ.. තවමත් බයෙන් වෙව්ලන රෝස පාට තොල් පෙති.. චූටි නිකට.. ටිකක් ලොකු එල්ලෙන කරාබු දෙකක් දාපු දිගටි කන් පෙති.. පෝනි ටේල් එකක් දාපු කෙටි කොන්ඩය.. ලස්සනට නෙරල ආපු බෝල තන් දෙක.. ගානට එලියට නෙරපු චූටි බඩ.. කලු කියුටෙක්ස් ගාපු ලස්සන කකුල් දෙක.. මේ හැමදේම මම තප්පර 10කින් විතර ආයෙ ආයෙ කීප සැරයක් ඇස් දෙකෙන් විඳිගත්තා.
“අපි යමු..”
කියල මං යන්න සෝෆාවෙන් නැගිටිනකොට තමා තේරුනේ මගේ සිතුවිලිත් එක්ක මගේ පයියත් ආයෙ අවදි වෙලා කියල. මං අතින් ඒකත් හදාගෙන සුදූ එක්ක පොඩි බබාව ගන්න යන්න පිටත් උනා.
පොඩි බබාව මොන්ඩිසෝරියෙන් අරන් අපි එහෙම්ම ලොකු බබාවත් පික් කරන්න හිතන් ලොකු බබාගෙ ඉස්කෝලෙ ගාවට ගියා. මේ වෙනකම් සුදුයි මායි අතර වචනයකවත් කතා බහක් උනේ නෑ. අපි දෙන්නම අපේම කල්පනා ලෝක වෙල ගිලිල හිටියේ. ලොකු බබා ඉස්කෝලෙ ඇරිල ගේට්ටුවෙ එලියට ආව ගමන් මගේ වාහනේ දැකල අදුරගත්තා.
“තාත්තී..”
“ඔයා අද ඔෆිස් ගියේ නැද්ද..”
වාහනේට ගොඩ වෙච්ච ගමන් ලොකු බබා මගේ බෙල්ල වටේ අත දාල ආදරෙන් මාව බදාගත්තා.
“නෑ පුතා.. අද මම ගියේ නෑ..”
“අම්මියි මායි අද ඔයාලට සප්‍රයිස් එකක් දෙන්න හිතුවා..”
කියල මං හිනා වෙලා සුදූගෙ දිහා බැලුවා. සුදූ පුතාල දෙන්න දිහා බලල හිනා වෙලා ආයෙ වීදුරුවෙන් එලිය දිහා බලාගත්තෙ එයා අද මට දීපු සප්‍රයිස් එක ගැන මතක් වෙලාද කොහෙද.
“අපි අද එලියෙන් ලන්ච් ගමු..”
“ශා.. මරුනේ තාත්තී..”
බබලා දෙන්නට ගොඩක් සතුටුයි. ගොඩ කලකින් දෙන්නව පික් කරන්න අපි දෙන්නම ආවෙ. කොල්ලො දෙන්න පිටිපැත්තෙ හිනා වෙවී සෙල්ලම් කරනවා. මම ආයෙ පාරක් සුදූ දිහා බලල,
“අපි එහෙනම් යමු නේද සුදූ..”
කියල ආදරෙන් එයා එක්ක හිනා උනා. ඒ වෙලාවෙ මං බලන් ඉද්දිම සුදුගෙ ඇස් දෙකේ කඳුලු පිරෙන්න ගත්තා. සුදූ පුතාලට නොපෙනෙන්න ඇස් දෙකේ කඳුලු පිහිදාන ගමන්,
“අපි යමු..” කියල මං දිහා බලල මූනට හිනාවක් ගන්න උත්සාහ කරා.
නැවත හමුවෙමු !