ග්‍රාමසේවක නෝනා – 02 – Sinhala Wela Katha

Grama Sevaka Nona 02 continues the intense and seductive journey of a village officer whose private desires unfold in unexpected ways. As the second part of this gripping series, the story dives deeper into her secret life, blending power, vulnerability, and raw emotion.

තිවන්කයි මමයි දෙන්නම උදේ වැඩට යන්නේ එකම වෙලාවටයි. ඉතින් පුතාව අපි අපේ අම්මලගෙ මහ ගෙදර නවත්තල යනවා. අම්මලත් කැමති පුතා එන එකට මොකද පුතා නිසා අම්මටයි තාත්තටයි දවල් දවසෙ කම්මැලි කමක් නැතුව ඉන්න පුලුවන්නේ. පුතත් අම්මලට හරිම එකතුයි.ඒක අපි දෙන්නටම ලොකු සහනයක් උනා.බය නැතුව පුතාව නවත්තල යන්න තැනක් තිබුන එක ගැන අපි ගොඩක් සතුටු වුනා.

තිවන්ක නම් එක තැනක වැඩ කරන කෙනෙක් නෙමෙයි. බ්‍රෝකර් වැඩ වලට එහෙ මෙහෙ යනවා නිතරම. මගේ ඔෆිස් එකනම් තිබුනේ ගමේ සභා ශාලාව ලගමයි. මම වැඩට එනකොටත් ගොඩක් මිනිස්සු උදෙන්ම ඇවිත් ඉන්නව දැක්කම මට ඒ මිනිස්සු ගැන දුකක් වගේම මං ගැන පොඩි ආඩම්බරේකුත් දැනෙනවා. මම සතියට දවස් 3 තමයි ඔෆිස් එකේ ඉන්නේ. අනිත් දවස් වලට ඒජී ඔෆිස් එකට එහෙම යන්න ඕන. නැත්නම් ගමේ පොඩි පොඩි ප්‍රශ්න අරන් එන අයගෙ ගෙවල් වලට ගිහින් මට පුලුවන් විදිහට ඒ ප්‍රශ්න විසදලා දෙනවා.මොකද මේ ගමේ ඉන්න අහිංසක මිනිස්සු නිකන් පොලිසි ගානේ රස්තියාදු වෙලා ප්‍රශ්න දුර දිග ගෙනියනවට මම කැමති නෑ.ඒක මගේ නමටත් හොද නෑනේ.

මම ඔෆිස් එකට යනකොට අදින්නේ සාරි එක. සුදු සාරිය තම්යි ඉතින් අදින්නේ. ඉතින් තනි සුදු සාරියක් නිසා කිසිම ලස්සනක් නෑ ඒකේ. මම හරිම අකමැති ඇදුමක් ඒක. ඒ නිසා පුලුවන් උපරිමෙන් මගේ ඇගේ ලස්සන පේන විදිහට සුදු සාරිය අදින්න මම වග බලාගන්නවා.

මම හවස 3.30 ඔෆිස් එක වහනවා. ඒත් 4.30 වෙනකම් මම ඔෆිස් එක ඇතුලේ ඉන්නවා. මගේ ලියකියවිලි වල වැඩ කරගන්න. ඒ වෙලාවටත් ඉතින් මිනිස්සු ඇවිත් කරදර කරනවා.අනේ නෝනා මේක කරලා දෙන්න අරක කරලා දෙන්න කියලා. මොනවා කරන්නද ඉතින් මම ඉක්මනට කරන්න පුලුවන් දෙයක්නම් ඒ වෙලාවෙම කරලා දෙනවා.

දවසක් මම ඒ විදිහට හවස 4.00ට වගේ ඔෆිස් එක ඇතුලේ වැඩ කර කර ඉන්නකොට කාර් එකක් ඇවිත් ඔෆිස් එක ඉස්සරහ නතර කලා. මේ වෙලාවේ මේ මොන මල කරදරයක් කඩා පාත් වෙන්න එනවද කියලා මම හිතින් බැන බැන ඉන්නකොට කාර් එකෙන් පිරිමි දෙන්නෙක් බැහැලා ආවා මම දැක්කා.ඒත් මම වැඩිය ඕන කමින් ඒ දිහා බැලුවේ නෑ.

ගුඩ් ඊවිනින් මිස්

මම හරිනම් මේ ඉන්නේ මිස් සිතාරා නේද

ඔවු මම සිතාරා

මම ඔලුව උස්සල බලලා උත්තර දුන්නා

මිස් මම කෙවින්

මේ මගේ ලෝයර් මිස්ටර් මොහොමඩ්

ඔවු කියන්න මොකද්ද වෙන්න ඕන මගෙන් කියලා මම ඇහුවා.

මිස් මම ලංකාවට ඇවිත් දැන් සතියක් වගේ වෙන්නේ.

පොඩි ඉඩම් ප්‍රශ්නයක් ගැන කතා කරගන්නයි අපි ආවේ කියලා ඒ මිනිහා කිවුවා.

මම වැඩිය ගනන් ගත්තේ නෑ.

මේ ඉඩම් ප්‍රශ්න විසදන වෙලාවක්ද කියලා මම හිතින් බැන බැන හිටියේ ඒ මිනිස්සු දෙන්නට.

ඇත්තටම මිස්ටර් මම දැන් ඕෆ් වෙන වෙලාව.

මොකද්ද ඔයාලගේ ප්‍රශ්නේ කියලා මම ටිකක් අකමැත්තෙන් වගේ ඇහුවා.

හරි මිස් එහෙම ප්‍රශ්නයක් නෑ

මිස් හෙට ඉන්නවනම් අපි හෙට එන්නම් කියලා කෙවින් කියන මිනිහා කිවුවා.

ලෝයර් නිකන් මට නෝන්ඩියට වගේ කිව්වා ඔවු මේ ග්‍රාම සේවකලා හරියට වෙලාවට ඕෆ් වෙනවා මිස්ටර් කෙවින් කියලා.

කමක් නෑ මිස්ටර් මොහොමඩ් අපි හෙට එමු නේද ?

කියලා කෙවින් කියන මිනිහා කිවුවා.

මම කිවුවා, ඔවු මිස්ටර් ඔයාලා හෙට ආවොත් අපිට මේ ගැන කතා බහ කරන්න පුලුවන්, මම උදේ 9.00 ට ඔෆිස් එකට එනවා කියලා.

හරි මිස් අපි හෙට එන්නම් කියලා දෙන්නම පිටත් වුනා.

අනේ හොදයි පලයල්ලා කියලා හිතාගෙන මමත් ආයේ මගේ කර කර හිටපු වැඩේ කරගෙන ගියා. ඇත්තටම උන් දෙන්නා සුදුද කලුද කියලවත් මම දැක්කේ නෑ. මොකද ඒ දෙන්නා හිටියේ ඔෆිස් එකේ ඉස්සරහා කවුන්ටර් එක ලගයි. ඒක කොට ජනේලයක් නිසා මම දැක්කේ ඒ මිනිස්සු ටයි කෝට් දාපු පිරිමි දෙන්නෙක් කියලා විතරයි. මම ඔෆිස් එක ඇතුලේ හිටපු නිසා මට පෙනුනේ නෑ ඊට වඩා දෙයක්.

යන්නම් කියලා ගිය ඒ පිරිමි දෙන්න කාර් එක මහ සද්දෙකුත් එක්ක හරවගෙන ගියේ මාත් එක්ක අමනාපෙන් වෙන්න ඕන කියන දේ නම් මට හොදටම තේරුනා. අනේ ඔනනම් හෙට එයිනේ කියලා හිතලා මම මගේ පාඩුවේ හිටියා.

ඉතින් වෙනදා වගේම සුපුරුදු පරිදි මම ඕෆ් වෙලා පුතාවත් අරගෙන ගෙදර ගියා. තිවන්ක එන්නේ ඉතින් රෑ වෙලා බෝතලෙත් එක්කමනේ. මම රෑට කෑමත් හදලා නාන්න ගියා. ගිහින් පුතාවත් නාවලා එයාට ඇදුමක් ඇන්දලා ඇගේ මහන්සියටත් එක්ක හොදට නාගත්තා. නාගෙන කාබරේට ඇවිත් කන්නාඩිය ඉස්සරහ ගිහින් මගේ දිග කොන්ඩේ පිහදාලා කොන්ඩේ පිටිපස්සට දාලා මගේ මූන දිහා කන්නඩියෙන් බලනකොට මම දැක්කේ මාවම. ඇත්තටම මම කොච්චර ලස්සන ගෑනියෙක්ද කියලා මට මන් ගැනම ආඩම්බර හිතෙනවා. මම තුවායත් ඇදගෙන ඇද උඩ ඉදගෙන මගේ කකුල් වල ක්‍රීම් ගාන්න ගත්තා මම සතියකට වතාවක් මුලු ඇගම වීට් කරනවා. මොකද නැත්නම් සාරිය අදින නිසා මගේ අත් දෙක පිට බඩ එහෙමත් ඕපන් වෙන නිසා කැතට පෙනෙයි කියල මට හිතෙනවා. මම අත් වලයි බෙල්ල වටේ ක්‍රීම් ගාලා පපුව හරියෙත් ක්‍රීම් ගාලා තුවායේ ගැටේ බුරුල් කරලා මගේ තන් දෙකෙත් ක්‍රීම් ගාගත්තා. මම මගේ තන් දෙක අත ගානකොට මේ තරම් සනීපයිනම් පිරිමියෙක් අත ගානකොට කොහොමද ඉතින් කියලා මම මටම කියාගත්තා. මොකද තිවන්කට ඒ දේ ගැන එච්චර ආසවක් නෑ.

එයා හුකන්න පටන් ගන්න කලින් විනාඩි දෙකක් විතර මගේ තන පුඩු උරනවනම් තමයි.ඒත් ඒක මට මදි කියලා හිතෙනවා. මගේ තනපුඩු ගොඩක්ම ලොකු නෑ.ඒත් ඇගිලි තුඩු වලින් හොදට අහු වෙන ප්‍රමානයේ තන පුඩු දෙකක් මට තිබුනා. ඉතින් මේ මිනිහා මේ තන් පුඩු ඇගිලි වලින් ටික වෙලාවක් පොඩි කරන්නෙවත් නෑනේ කියලා මට ඒ වෙලාවට හිතෙනවා. මම මේ විදිහට සිහින ලෝකෙක පාවෙන ගමන් මගේම තන් දේකේ හොදට ක්‍රීම් ගාගත්තා. තප්පර ගානයි ඒ සතුව.

පුතාට කතා කරන්න තාම වැඩිය බැරි වුනත් සාලේ ඉදන් මට අඩගන වගේ සද්දයක් මට ඇහුනා. මම ටක් ගාලා නයිටි එක ඇදගෙන සාලෙට ගිහින් පුතා හිටපු තැනින් වඩාගෙන ටිකක් ටීවි එක බලන්න පටන් ගත්තා කම්මැලිකම යන්නත් එක්ක. තිවන්ක එනකන් ඉතින් කරන්න වෙන වැඩකුත් මට නෑ මේ ගෙදර.

පහුවදා සුපුරුදු විදිහට මම වැඩට ගියා. ඔෆිස් එකට එන වයසක මිනිස්සු එක්ක ප්‍රශ්න කතා කරද්දි මට පිස්සු හැදෙන්නේ නැති එක පුදුමයි කියලා මටම හිතෙනවා.වෙලාව හවස 3.00ට වගේ ඇති මේ වෙනකොට.ඊයේ වගේම අර සුදු කාර් එක කාඩාගෙ ඇවිත් නැවැත්තුවා.

ඔන්න අදත් එනවා, යකෝ මුන් දෙන්නට හවස් වෙනකන් ඉන්නම ඕනෙද උදේ වරුවක එන්න බැරි මොකද කියලා මම මටම කියා ගත්තා. අදනම් මග අරින්න බෑ. වෙලාව තාම 3.00 නේ. අනික වෙන කවුරුත් හිටෙයෙත් නෑ. මේ මිනිස්සු දෙන්නා කාර් එකෙන් බැස්සා.

අම්මෝ යකෝ… මම මටම කියා ගත්තා. මම දැනුයි මේ දෙන්නව හරියට දැක්කේ.

Infused with the provocative charm of Sinhala Wal Kata and the bold style of Wal Katha Pituwa, this episode builds on the tension and passion that began in part one.

කවුද කෙවින් කවුද මොහොමඩ් කියන්න මම දන්නේ නෑ ඊයේ මූනවල් දැක්කේ නැති නිසා. දෙන්නම උස අඩි 7 වගේ ඇති. ඊටත් වඩා වැඩිද මන්දා කියලා මට හිතුනා. දෙන්නම ටයි කෝට් දාලා. මහත නැති ගානට සේප් වුන ඇගක් තියන දෙන්නෙක්. උසට හරියන හොද ඇගපතක් දෙන්නටම තිබුනා. එක්කෙනෙක් කට්ට කලුයි. මම ලංකාවෙනම් එහෙම කලු මිනිහෙක් දැකලා නැති ගානයි.අනිත් කෙනා සුදුම සුදුයි සුද්දෙක් වගේ. දෙන්නම එකම උස මහත. අඩියට දෙකට ඇවිත් දෙන්නම මගේ ඔෆිස් එක ලග නැවතුනා.

මිස් අද ෆ්‍රී ද.

සුදු මනුස්සයා මගෙන් ඇහුවා

ඔවු මිස්ටර් කියන්න.

මේ ම්ස්ටර් කෙවින් නේද.

ආ නෑ මිස් මම තමයි කෙවින් මේ මගේ ලෝයර් මිස්ටර් මොහොමඩ් කියලා කලු මනුස්සය උත්තර දුන්නා.

එතකොට මම තේරුම් ගත්තා කලු කෙනා කෙවින් සුදු කෙනා මොහොමඩ් කියලා

ලැජ්ජාවේ බෑ මට. මම ඊයේ මේ දෙන්නට කිසිම උනන්දුවක් දක්වලා නෑ කියලා දෙන්නට ඒකෙන් තේරුනා.ඒ ලැජ්ජාවෙන් බේරෙන්න මම කිවුවා. එන්න මිස්ට දෙන්නම ඇවිත් ඇතුලෙන් වාඩි වෙන්න කියලා.

ඔෆිස් එක ඇතුලට එන්න තිබුන දොර පොඩි එකක් නිසා දෙන්නම ඔලුව පාත් කරගෙනයි ඇතුලට ආවේ.යකෝ මෙහෙමත් අලි වගේ පිරිමි ඉන්නවද කියලා මට ඒ වෙලාවෙ හිතුනා.

කියන්න මිස්ට‍ර් මොකද්ද ප්‍රශ්නේ. මොකද්ද මගෙන් වෙන්න ඕන උදවුව.

මොහොමඩ් තමයි මගේ ඒ ප්‍රශ්නෙට මට උත්තර දුන්නේ

මිස් සිතාරා මේක ටිකක් බරපතල ප්‍රශ්නයක්. මිස් සිතාරගේ උදවු මේ ප්‍රශ්නෙදි අපිට ලැබෙයි කියලා ලොකු බලාපොරොත්තුවකින් තමයි අපි මේ ආවේ කියලා මොහොමඩ් කිවුවා.

ඇත්තටම මම මිසිස් සිතාරා. හරි කමක් නෑ.දැන් කියන්නකො ප්‍රශ්නේ කියලා මම බැදලා ඉන්න කෙනෙක් කියලා නොකියා කියන ගමන් උත්තර දුන්නා.

ඔහ් අයිම් රියලි වෙරි සොරි මිසිස් සිතාරා

බට් මිසිස් සිතාරා දැක්කම එහෙම පෙනුමක් පේන්නේ නැති නිසයි මිස් කියලා කතා කලේ කියලා මොහොමඩ් කෙවින් දිහා බලලා හිනා වෙන ගමන් කිවුවා. යා මිස්ටර් මොහොමඩ් සෝ අයිම් සොරි කියලා කෙවිනුත් ඒකට උත්තර දුන්නා.

ඒකටනම් පොඩි ආඩම්බරයක් දැනුනත් ඒක පෙන්නනෙ නැතුව ඉට්ස් ඕකේ කියලා හිනා වුනා.

මේකයි මිසිස් සිතාරා මේ මිස්ටර් කෙවින් ඉපදිලා තියෙන්නෙ ලංකාවේ නෙමෙයි. ඇෆ්‍රිරිකා වල තමයි මෙයා ඉපදිලා තියෙන්නේ, බට් බෙයාගේ අමමා සිංහල මෙයාගේ අම්මා මේ පලාතේ මේ ගමේ කෙනෙක්. මෙයාගේ තාත්තා තමයි අෆ්‍රිරිකන්.

ආ ඒක තමයි මේ මිනිහා මෙච්චර කලු කියලා මම මටම කියා ගත්තා.

ඉතින් මිසිස් සිතාරා. මේ මිස්ටර් කෙවින් ලංකාවට ඇවිත් සති දෙකක් වෙනවා. මෙයාට සිංහල ගොඩක්ම බෑ අපිට වගේ.

ඒත් මෙයාගේ අම්මා සිංහල නිසා අම්මා සිංහලත් මෙයාට උගන්නලා තියනවා. මේ මිස්ට කෙවින්ට තමයි මිසිස් සිතාරගෙන් උදව්‍ ඕන වෙලා තියෙන්නේ.

ඔවු කියන්න මිස්ටර් මොහොමඩ් මොකද්ද වෙන්න ඕන.

මිසිස් සිතාරා මේ මිස්ටර් කෙව්න්ගේ අම්මට අයිති ඉඩමක් තියනවා මේ ගමේ

මිසිස් සිතාරා දන්නවද අර පිට්ටනිය ඉවර වෙන තැන පිට්ටනියත් එක්කම අල්ලපු ඉඩම. කේ ආර් 512 ඉඩම. මිසිස් සිතාරට මතකද.

ටිකක් ඉන්න මිස්ටර් මොහොමඩ්

එහෙම කියපු මම නැකිටලා ගිහින් කබඩ් එකෙන් ෆයිල් එක අරගෙන ආපහු හැරෙනකොට දැකපු දෙයින් මන් උඩ ගියා.

දෙන්නම කන්න වගේ මගේ දිහා හොදට බලාගෙන ඉන්නව. දෙන්නගෙම ඇස් තිබුනේ මගේ සාරියයි හැට්ටෙයි අතරින් පේන බඩ දිහාවටයි කියලා මට තේරුනා.

මම සාරි පොට ඇග වටේ කරකවලා අරගෙන ඉනට ගහගෙනයි හිටියේ ඉතින් අයේ කතා දෙකක් නෑ මුලු බඩම හොදට ඕපන් වෙලා තිබුනේ.දැන් ඉතින් මොනවා කරන්නද මම ටක් ගාලා ඇවිත් පුටුවෙන් ඉදගත්තා.

මම ෆයිල් එක පෙරලලා කේ ආර් 512 ඉඩම ගැන විස්තර තියන පිටුව පෙරලගත්තා.

මිස්ටර් කෙවින්ගේ අම්මගේ නම නාමලි කුමාරි සේනානායකද?

මම එහෙම අහන කොටම කෙවින් හිනා වෙලා උත්තර දුන්නා.

යා මිසිස් සිතාරා

ශී ඊස් මයි මම්.

ඔවු මිසිසි සිතාරා

ඒ මෙයාගේ අම්මා මොහොමඩ් ඒ උත්තරේ සනාත කලා.

ඉතින් මිස්ටර් මොහොමඩ් මොකද්ද දැන් මේ ඉඩමේ ප්‍රශ්නේ.

මේකයි මිසිස් සිතාරා

ඒ ඉඩමේ අනවසර පදිංචි කාරයෝ වගයක් ඉන්නවා.

අපි ගිහින් මේ දවස් ටිකේ ඒ මිනිස්සු එක්ක කතා කලා. ඒත් එයාලා යන්න අදි මදි කරනවා. ඇත්තටම මේ ඉඩම අවුරුදු ගානක් නිකන්ම තිබුන ඉඩමක්. ඉතින් ඒ මිසිස්සු මේ ඉඩමේ මායිමේ පොඩි කඩයක් කරගෙන යනවා.

ඔය කියන්නේ මිස්ටර් මොහොමඩ් පිට්ටනිය ලග තියන පොඩි සිල්ලර කඩේ ගැන නේද

ඔවු මිසිස් සිතාරා ඒක තමයි. ඒ කඩේ එතන පටන් අරන් දැන් අවුරුදු 10 වගේ වෙනවලු. අපිට වෙන්න ඕන ඒ ඉඩම ගන්නයි. ඇත්තටම මේ මිස්ට කෙවින් නරක කෙනෙක් නෙමෙයි. මෙයාට ඕන එතන අනාත ලමයින්ට අනාත නිවාසයක් හදන්නයි.ඒක මෙයාගේ අම්මගේ ඉල්ලීමක්.නැත්නම් මෙයාලට මේ ලංකාවේ ඉඩම් වල කිසි අවශ්‍යතාවයක් නෑ මිසිස් සිතාරා.

වාව් ඒක කොච්චර හොද වැඩක්ද.

හරි මට පැහැදිලියි. මම පුලුවන් උපරිම මහන්සි වෙලා මේ ප්‍රශ්නේ මිස්ටර් කෙවින්ටයි මිස්ටර් මොහොමඩ්ටයි කරලා දෙන්නම්.

අනේ තෑක්න්ස් මිසිස් සිතාරා.

මේ මිස්ටර් කෙවින් එතන කඩේ කරගෙන යන ඒ මිනිස්සුන්ට අසාදාරනයක් කරන්නේ නෑ. මෙයා කැමතී කඩේ වටිනාකම ගෙවන්න.

එහෙම කරන්න අවශ්‍ය නෑ මිස්ටර් මොහොමඩ්

මේ ඉඩම මිස්ටර් කෙවින්ගේ අම්මගේ නමට තියන නිසා මිස්ටර් කෙවින්ට ඒ ඉඩමට අයිතිය නිකන්ම ලැබෙනවා. මිස්ටර් මොහොමඩ්ට තියෙන්නෙ උසාවියේ නඩුවක් ඕපන් කරන්න විතරයි.

අනේ මිසිස් සිතාරා මේ මිස්ටර් කෙවින් එහෙම කරන්න කැමති නෑ. එයාට ඕන මේක උසාවියට නොයා විසදගන්නයි. මෙයා ලංකාවට ආවේ මේ අනාත නිවාසේ වැඩේ කරන්නමයි. ඉතින් එහෙම ඇවිත් නඩු කිය කිය උසාවි ගානේ යන්න මෙයා අකමති නිසා තමයි එතන කඩේ කරන මිනිස්සුන්ට සල්ලි ගෙවල හරි මේ ප්‍රශ්නේ විසදගන්න ට්‍රයි කරන්නේ.

අනික දන්නවනේ මිසිස් සිතාරා ලංකාවේ ඉඩම් නඩු කොච්චර කල් ඇදෙනවද කියලා. මං හිතනවා මිසිස් සිතාරට අපි කියන දේ පැහැදිලි ඇති කියලා.

දැන් ඉතින් මේකට දෙන්න ඕන මොන වගේ උත්තරයක්ද කියලා මට හිතාගන්න බැරුව මම ෆයිල් එක දිහා බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තා.

Get ready for even more daring turns ahead in Sinhala Wal Katha Blog.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like