ග්‍රාමසේවක නෝනා – 03 – Wal Katha PDF

Grama Sevaka Nona 03 takes the story to a thrilling new level as the village officer’s hidden cravings lead her into more dangerous and forbidden territory. Her double life becomes harder to manage, but her thirst for satisfaction keeps her going deeper.

හරි මිස්ටර් මොහොමඩ් අපි මෙහෙම කරමු මේ ගැන කතා කරන්න අපිට එතනට යන්න වෙයි කියලයි මම නම් හිතන්නේ. අපි එතනට ගිහින් ඒ අයත් එක්ක ගැන කතා කරමු නේද.

නයිස් අයිඩියා මිසිස් සිතාරා

අපිටත් ඕන ඒ දේම තමයි. අපි ඇත්තටම මිසිස් සිතාරව මුනගැහෙන්න ආවෙත් මේ දේ කරගන්න හිතාගෙනම තමයි.මිසිස් සිතාරට ෆ්‍රී දවසක් කියන්න අපි යමු.

මම හෙටනම් ඔෆිස් එකේ නෑ මිස්ටර් මොහොමඩ්. මම හෙට ඒජී ඔෆිස් එකට යන්න ඕනේ. බට් මට පුලුවන් හෙට දවල් දෙකෙන් පස්සේ එතනට එන්න. මිස්ටර් කෙවින් එක්ක මිස්ටර් මොහොමඩ් එතනට එන්න පුලුවන්නම් හෙට දවල් 2.00ට වගේ අපි මේ ගැන එතනදි කතා කරමු.

නෝ ඉශූ

අපි අනිවාරෙන් එන්නම් මිසිස් සිතාරා

තැන්ක්යූ සෝ මච් මිසිස් සිතාරා එහෙනම් අපි හෙට මීට් වෙමු නේද.

ඕකේ ශුවර් මම හෙට 2.00 වෙනකොට ඒ කඩේ ගාවට එන්නම්.

මම එහෙම කියලා දෙන්නත් එක්කම හිනා වුනා.

දෙන්නම මාත් එක්ක හොදට හිනා වෙලා පුටු වලින් නැකිට්ටා. අම්මෝ ආයේ වතාවක් මගේ ඇස් දෙක උඩ ගියේ ඒවෙලාවේ. දෙන්නම මගේ ඉස්සරහ යෝදයෝ වගේ හිටගෙන හිටියා. මටත් නිකන්ම පුටුවෙන් නැකිට්ටුනා.

සෝ එහෙනම් අපි ගිහින් එන්නම් මිසිස් සිතාරා කියලා මොහොමඩ් මට අතට අත දුන්නා. මමත් අත දික් කලා. මගේ අත අල්ලයි ඇගිලි ටිකයි ඔක්කොම ඒ මිනිහගේ අල්ලට අහු උනා. මන් හිනාවෙලා නිකන් හිටියා. ඊට පස්සෙ කෙවින් අතට අත දුන්න.මම එයාටත් අත දික් කලා. අර වගේම මගේ අල්ලයි අගිලි ටිකයි ඔක්කොම කෙවින්ගෙ අගිලි වලින් වැහිලා ගියා. මගේ අගිලි 3ක් කෙවින්ගේ එක ඇගිල්ලක් වගේ සයිස් ඇති කියලා මට හිතුනා ඒ වෙලාවේ.දෙන්නම හිනා වෙලා එලියට බැස්සා. මම හිටගෙන හිටපු නිසා ඒ වෙලාවේ තමයි කාර් එක දැක්කේ හරියට. යකෝ ඒක ලැමෝසින් එකක් නේද. මම මටම කියා ගත්තා අම්මෝ කාර් එක කියලා. මම ෆිල්ම් වලින් දැකලා තිබ්බට ලැමෝසින් එකක් ඇස් දෙකෙන් දැක්කමයි.

ඒ දෙන්න ගියාට පස්සේ මම වෙලාව බැලුවා. ඕෆ් වෙන වෙලාවත් ඇවිත්. මම ඔෆ් වෙලා ගෙදර ආවා පුතාවත් අරගෙන. ගෙදර ඇවිත් නාලා පුතාව ටිකක් නිදි කරවලා ටීවි එක බලන ගමන් තිවන්කට කෝල් කරා.කීයට වගේද ගෙදර එන්නෙ කියලා අහන්න. වැඩක් නෑ ඒ වෙලාවෙත් කතා කරපු විදියෙන්ම මට තේරුනා මේ වෙනකොටත් මේ මිනිහා බොන්න පටන් අරන් ඉවරයි කියලා. ඉතින් තවත් මොනවා කතා කරන්නද ඉක්මනට ගෙදර එන්න කියලා මම කෝල් එක කට් කලා.මට ඒ වෙලාවේ ආයෙත් කෙවින්වයි මොහොමඩ්වයි මතක් වුනා. ඒ වෙන දේකට නෙමෙයි මන් මේ ගමේ ග්‍රාම සේවක වෙලා දැන් කොච්චර කල් වෙනවද ඒත් අද තරම් ඩීසන් විදිහට ඇදලා පැලදලා ඇවිත් ඩීසන් විදිහට කිසි කෙනෙක් කතා බහා කරලා නෑ. මේ මිනිස්සු දෙන්න කොයි තරම් ඩීසන්ද,පෝසත් කියලා කිසිම ලොකු කමක් නැතුව කතා කලා.මම ඒ මිනිස්සුන්ට ඊයේ දාපු ලොකුකම් වල හැටියට ඕනනම් මට බනින්න වුනත් තිබුනා නේද කියලා මට හිතුනා.ඒත් මේ මිනිස්සු එහෙම දෙයක් නොවුන ගානට අද කොච්චර ලස්සනට කතා බහ කරලා යනකොට අතට අතත් දීලා නේද ගියේ කියල මට හිතුනා.

පහුවදා මම ඒජී ඔෆිස් එකට ගියා වැඩ ටිකක් කරගන්න.එහෙම යනකොට සාරි පටලවගෙන යන්න ඕන කමක් නැති නිසා මම ඇන්දේ දනිස්ස ලගට වගේ කොටට තියන අත් දෙක නැති අත් වලට පටි ගැටගහන්න තියන ගවුමක්. ඒක ටිකක් විතර හිර නිසා බඩට හොදට ෆිට් වෙලා තිබිනේ.ඒ වගේම තන් දෙකත් හොදට හිර වෙලා පේන බ්‍රා කප් දෙක තද වෙන්න කරේ පටි දෙක ගැටගහගත්තා මොකද බ්‍රා එකක් ඇදලා නැති නිසා කප් දෙක හොදට හිර උනේ නැත්නම් තන් දෙක පහලට එල්ලුනොත් කැතට පේනවා ඒ ගවුමට.

කරුමේ කියන්නේ මගේ වැඩ ටික දෙක වෙනකොට ඉවර කරගන්න බැරිවෙයි කියල මට තේරුනා. දැන් කොහොමද 2.00 වෙනකොට අර මිනිස්සු දෙන්නගෙ වැඩේට යන්නෙ කියලා හිත හිත ඉන්නකොට මට කෝල් එකක් ආවා, සේව් කරලා නැති නම්බර් එකක් නිසා මම ආන්සර් කරලා හෙලෝ කියලා කතා තලා.

හෙලෝ මේ මිසිස් සිතාරා නේද

ඔවු… කියලා මම උත්තර දුන්නා.

මම මොහොමඩ්

මිස්ටර් කෙවින්ගේ ලෝයර්

යකෝ මේ මිනිහට කොයි ලෝකෙන්ද මගේ නම්බර් එක කියල මට ඒ වෙලාවේ හිතුනා

ඒක ඒ මිනිහට තේරුනා වගේ ඒ මිනිහා මට ඊලගට උත්තර දුන්නා

මිසිස් සිතාරගේ ඔෆිස් එකේ නෝටිස් බෝඩ් එකෙන් අපි නම්බර් එක ගත්තේ

ඩිස්ටබ් කලානම් වෙරි සොරි මිසිස් සිතාරා කියලා කිවුවා

මමත් එන්න පරක්කු වෙයි කියලා කියාගන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නකොටම මේ මිනිහා කෝල් කලේ වෙලාවටමයි.

ඉට්ස් ඕකේ මිස්ටර් මොහොමඩ් ඇයි කතා කලේ කියලා මම ඇහුවා.

මිසිස් සිතාරා වෙරි සොරි අපි එනකොට හවස 3 වගේ වුනාට ප්‍රශ්නයක් නැද්ද

බැන්ක් එකක පොඩි වැඩ වගේක හිර වෙලා ඉන්නෙ අපි කියලා කිව්‍වා.

මගේ පරක්කුව ගැන කියන්නෙ නැතුව මම ආ කමක් නෑ මිස්ටර් මොහොමඩ් මම ඒ වෙලාවට එන්නම් කියලා කිවුවා.කෝකටත් මට ඒජී ඔෆිස් එකේ වැඩ ටික දැන්ම ඉවර කරගන්න බැරි වෙයි කියල හිතුන නිසා මම කිවුවා මම තාම ඒජී ඔෆිස් එකේ ඉන්නේ මිස්ටර් මොහොමඩ් කියලා.

බදුල්ල ඒජී ඔෆිස් එකද මිසිස් සිතාරා ඉන්නෙ කියලා මොහොමඩ් මගෙන් ඇහුවා.

ඔවු මිස්ටර් මොහොමඩ් මම බදුල්ල ඒජී ඔෆිස් එකේ ඉනේ ඇයි එහෙම ඇහුවේ.

මිසිස් සිතාරා කැමතිනම් විතරක් වැඩ ඉවර වෙලා ඔතනම ඉන්න අපිත් ඉන්නෙ බදුල්ල බැන්ක් එකේ. අපි ඔතනින් එන ගමන් මිසිස් සිතාරව පික් කරගන්නම් කියලා කිවුවා.

හා කියන්නද එපා කියන්නද කියලා මට හිතාගන්න බැරුව ගියා ඒ ප්‍රශ්නෙට. කොහොමත් වෙනදටත් මම ඒජී ඔෆිස් එකට ආවම ගමේ අය මුන ගැහුනම ත්‍රීවීල් එක්ක හරි ට්‍රැක්ටර් එකක හරි නැත්නම් ඉස්කෝලේ ප්‍රින්සිපල් මහත්තයගෙ කාර් එකේ උනත් ගමට ඇවිත් තියනවා. තිවන්කත් ඒ ගැන දන්නවා.

අනික මම අද යන්නෙත් මේ මිනිස්සු දෙන්නගෙ වැඩේටනේ ඉතින් මොකටද බස් වල තැම්බි තැම්බි යන්නේ කියලා හිතලා මම හා කමක් නෑ මිස්ටර් මොහොමඩ් එහෙනම් මගේ වැඩ ඉවර වෙලා මම මිස්ටර් මොහොමඩ්ට කෝල් බැක් කරන්නම්කො කියල කිවුවා.

ඕකේ ම්සිස් සිතාරා එහෙනම් අපිට කතා කරන්න කියලා මොහොමඩ් ෆෝන් එක කට් කලා.

ඒජී ඔෆිස් එකේ වැඩ ටික ඉවර කරගෙන මම වොශ් රූම් එකට හිහින් මූන හෝදගෙන කොන්ඩෙත් පීරගෙන පොඩි මේකප් එකකුත් දාගත්තා ලිප්ස්ටික් ටිකක් එහෙම ගාගෙන. වෙනදටනම් වැඩ ඉවර වුන ගමන් ඉන්න විදිහටම යනවා කොහොමත් දැන් ගෙදර යන එකනේ මොකා බලන්නද මේ ටිකට කියලා හිතලා.ඒත් අද ඉතින් මෙතනින් යන්නෙත් තවත් රාජක්කරි වැඩකටනේ කියලා හිතලා පොඩ්ඩක් හැඩ වුනා.

අනිත් කාරනාව ඒ මිනිස්සු දෙන්න ඉස්සරහට මට එහෙම පොඩි මේකප් එකක් දාගෙන යන්න ඕන කියන දේ මට හිතට දැනිලා තිබුනේ. මොකද ඒ මිනිස්සු කොච්චර ඩීසන් ද. ලස්සනට ටයි කෝට් දාලයි ඔෆිස් එකට ආවෙත් ඉතින් මමත් ඒ මිනිස්සු ගාවට ඒ වගේම ලස්සනට යන්න ඕනෙනේ කියන දේ මට හිතුනා.

මම පාරට ඇවිත් කෝල් එකක් දුන්නා

හෙලෝ මේ මිස්ටර් මොහොමඩ් නේද

ආ අවු මිසිස් සිතාරා, මිසිස් සිතාරගේ වැඩ ඉවරද ?

ඔවු මිස්ටර් මොහොමඩ් මගේ වැඩනම් ඉවරයි.

10 මිනිට්ස් ප්ලීස් මිසිස් සිතාරා, අපි එන ගමන් ඉන්නේ කියලා මොහොමඩ් මට කිවුවා

ඕකේ කියලා මම 4න් එක කට් කලා.

විනාඩි 10 ගියේ නෑ, අම්මෝ අර ලැමෝසින් එක මගේ ඉස්සරහා ඇවිත් නැවැත්තුවා. මේකේ දොර ඇරගන්නෙ කොහොමද දැන් කියලා හිතින් හිතන්කොටම නිකන්ම වගේ දොර ඇරුනා. මම ඇතුලට නගිනවත් එක්කම දොර වැහුනා.

සෝ මිසිස් සිතාරා අපි පොඩ්ඩක් ලේට් වුනා

ඉට්ස් ඕකේ කියන ගමන් මම වාඩි වෙලා වටපිට බැලුවා.ඩ්‍රයිව් කරන කෙනා පේනෙත් නෑ.

මේක කාර් එකක්ද පොඩි කාබරයක්ද කියලා මට හිතුනා. මොහොමඩුයි කෙවිනුයි ඉදගෙන හිටියේ මගේ ඉස්රයින් මම ඉදගෙන හිටියේ ඒ දෙන්නගෙ මූනවල් බලාගෙන. දෙන්නම මගේ දිහා හොදට බලාගෙන හිටියා.

මම වට පිට බලනකොට මොහොමඩ්ට ඒක තේරිලා වෙන්න ඕන මගෙන් ඇහුවා හස්බන් මොකද කරන්නෙ මිසිස් සිතාරා කියලා. මම කිවුවා එයා බ්‍රෝකර් කෙනෙක් කියලා. ආ එහෙමද කියලා මොහොමඩ් මාත් එක්ක හිනා වුනා.

මම ඇදල හිටපු ගවුම ඉදගත්තට පස්සේ දනිස්ස්ට වඩා ටිකක් උඩට ඇවිත් මේ වෙනකොට. බොරුවට ඒක හදාගන්න පාතට ඇද ඇද දගලල මෙතන නෝන්ඩි වෙන්න ඕන නෑ කියල මම හිතලා ගවුම ඒ විදිහටම තියෙන්න ඇරියා.

කෙවින් මගේ කකුල් දිහා කී වතාවක් බැලුවද කියලනම් මට මතක නෑ ඒ මදිවට මේකේ ඒසී එක හොදටම් වැඩී මන් ඇදල හිටපු අත් ගැට ගහන ගවුමේ කර සම්පූර්නයෙන්ම ඕපන් නිසා මගේ අත් කකුල් හොදටම ගල් වෙන තරමට සීතල වෙලා මේ වෙනකොට. කර කියා ගන්න දෙයක් නැතුව මේ පිරිමි දෙන්නා ඉස්සරහ මම හොදටම අසරන වෙලා ඉන්නේ කියලා දැනුන කෙවින් මාත් එක්ක හොද හිනාවක් දාලා ඩ්‍රයිවර් ඒසී ඕෆ් කියලා කිවුවා.

With the emotional pull of Aunty Wal Katha and the storytelling heat of Sinhala Wal Katha Lokaya, this chapter keeps readers hooked with every twist.

මේ මොන ලැජ්ජාවක්ද කාර් එකක යන්නවත් බැරි ගෑනියෙක් කියලා මේ දෙන්න හිතන්න ඇති මං ගැන. මම අත් දෙකෙන්ම උරෙස් දෙක අල්ලගත්තා සීතල වැඩි කමට වෙන මොනවා කරන්නද ඒ මදිවට මගේ කකුල් දෙකත් සම්පූර්නෙනෙම එලියේ නිසා මගේ ගල් දෙකත් සුදු පාටින් හොදට පේනවා කකුල් දෙකත් හොදටම සීතලයි.

කාර් එක නැවතුනා මට තේරුනා ඒත් එක්කම දොර ඇරුනා.අම්මෝ ඇති යන්නම්. පිට්ටනිය ලගටම ඇවිත් දැනුනෙවත් නෑ.මම ටක් ගාල බැස්සා බිමට මගේ ෆයිල් ටිකත් අරහගෙන.

අපි තුන් දෙනා හෙමීට කඩේ ලගට ගියා. මම තමයි ඉස්සරහින් ගියේ, කෙවිනුයි මොහොමඩුයි මගේ පිටිපස්සෙන් ආවේ. මගේ ගවුමට පස්සත් හොදට පේන ඇති. මට ඒක මතක් වෙනකොට වෙලා ගිහින් වැඩී. අනේ ඔන්නඔහේ බලපුදෙන් කියලා හිතාගෙන මම කඩේ ලගට ආවා.

ඒ කඩේ ඉන්නේ වයස 45 වගේ පිරිමි කෙනෙකුයි එයාගේ නෝනයි පොඩි ලමයි දෙන්නෙකුයි. ඒ මිනිස්සුත් ගමේ හරිම හොදට ඉන්න අහිංසක මිනිස්සු. ඒත් මොනවා කරන්නද අනුන්ගේ ඉඩමක නැතිබැරි කමට නැවතුනත් ඒකේ අයිතිකාරයා ආවට පස්සේ ඒ ඉඩමේ ඉන්න දෙන්න බෑනේ මේ මිනිස්සුන්ට.

ආ මේ අපේ ග්‍රාම සේවක නෝනනේ, සෑහෙන කාලෙකින් නොවෑ දැක්කේ ඉතින් එන්න ඉදගන්න කියල මට පුටුවකුත් දුන්නා.මම ඉදගත්තා. ඒත් කෙවින්ටයි මොහොමඩ්ටයි දෙන්න පුටුනම් නෑ මේ කඩේ ඒ දෙන්න හිටගෙන හිටියා.

මේකයි මුදලාලි මහත්තයෝ පොඩි කාරනාවක් කතා කරගන්නයි අපි ආවේ.ඒ මොකද්ද නෝනේ කියලා මුදලාලි මගෙන් බයෙන් වගේ ඇහුවා.

මම කෙවින්ව පෙන්නලා මේ ඉන්න මහත්තයගේ අම්මගේ තමයි මුදලාලි මේ ඉඩම. මේ මහත්තය ලග මේ ඉඩමේ ඔප්පු හැම දෙයක්ම තියනවා. මම ඒවා පරීක්ශා කරලා බැලුවා මුදලාලි.ඒවගේ කිසිම වරදක් නෑ. ඒ වෙලාවේ මුදලාලිගේ මූන දැකලා මට දුක හිතුනා.ඒ මනුස්ස්‍ය දැන් කොහේ යන්නද කියල මටත් හිතුනා.

ඉතින් නෝනා දැන් මොකද්ද කෙරෙන්න ඕන දේ කියලා මුදලාලි මගෙන් දෙකට නැමිලා ඇහුවා. මෙහෙමයි මුදලාලි මේ මහත්තය හරිම හොද කෙනෙක්. මුදලාලිටයි පවුලේ අයටයි කිසිම අසාදාරනයක් කරන එකක් නෑ. මේ මගේ පුංචි කඩ කෑල්ලයි අපේ මේ පැල්පතයි නැති උනාට පස්සෙ අපිට වෙන සාදාරනේ මොකද්ද නෝනා කියලා මුදලාලි නෝක්කාඩුවෙන් වගේ මගේ දිහා බලල කිවුවා.

එතකොට මං කතා කරන්න කලින් මොහොමඩ් මෙහෙම කිවුවා. නෑ මුදලාලි මුදලාලිට අසාදාරනයක් වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ. අපි මේ ඉඩම ඉල්ලන්නෙ වෙන හේතුවක් නිසා නෙමෙයි.මේ කෙවින් මහත්තයා මෙතන ලමා නිවාසයක් හදන්නයි මේ ඉඩම ඉල්ලන්නෙ. මොහොමඩ් එහෙම කියද්දි මම කෙවින්ගෙ මුන දිහා බලල හිනා වුනා.කෙවිනුත් මගේ ඇස් දෙක දිහා බල්ලාගෙනම මාත් එක්ක හොදට හිනා වුනා. මම හෙමිහිට අහක බලා ගත්තා.

මුදලාලි මෙහෙමයි වෙන්නෙ. මේ කෙවින් මහත්තා මේ කඩේ තියන බඩු වල වටිනාකම වගේ දෙගුනයක් ඔයාලට ගෙවයි.මේ ඉඩම ගොඩක් ලොකුයිනේ උදලාලි.මේ මහත්තයා ඉල්ලන්නෙ මේ ඉඩමේ ඉස්සරහ කොටසේ ලමා නිවාසය හදන්න ඕන කියලයි. මොකද ලමා නිවාසයක් වගේ එකක් පාර අයිනක තියෙන්න ඕනේ නේද. ඉතින් මේ ඉඩමේ අර පිට්ටනිය කෙලවර මුදලාලි මහත්තයටයි පවුලේ අයටයි ඉන්න පොඩි ගෙයක් හදලා දෙයි. ඒ වගේම මේ ලමා නිවාසයේ මුර කාරයා හැටියට මුදලාලි මැරෙනකන් රාජක්කරි කරන්න. ඒකටත් මේ මහත්තයා මුදලාලිට පඩියක් ගෙවයි මාසයක් ගානේ. අපිට මුදලාලි වෙනුවෙන් මේ දේවල් කරන්න පුලුවන්.අපිට ඕන ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව මේ දේවල් විසදගන්නයි මුදලාලි.

මුදලාලි මම හිතපු නැති විදිහට මෙහෙම කිවුවා.

නෝනා පොඩ්ඩක් එනවද එලියට කියලා මුදලාලි මට එලියට කතා කලා.මමයි මුදලාලියි එලියට ආවා. නෝනා මේ අය කියන්නේ මේ ඇත්තක්මද. මට මේ වත්ත පිටිපස්ස පැත්තෙන් ගේ කෑල්ලක් අටවල දෙයිද. මට මේ ලමා නිවාසයේ රස්සාවක් දෙයිද.කොහොමද නෝනා මම මේවා විස්වාස කරන්නේ. නෝනා විතරයි අපි දන්න අදුනන කෙනෙක් ඉන්නේ. මේ මිනිස්සුන්ව අපි අදුරන්නෙත් නෑනේ.

හරි මුදලාලි මම ඒ ගැන ඇප වෙන්නම්. මම මේ ලෝයර් මහත්තයට කියලා අත්සන් කරපු ලියමනක් හදලා ලෑස්ති තරලා දෙන්නම්.ඒ ගැන බයක් චකිතයක් මුදලාලි තියාගන්න එපා.

හා නෝනා එහෙනම් නෝනගේ වචනේ මම විස්වාස කරන්නම්. නැත්නම් අපිට ලමයි දෙන්නත් අරගෙන පාරට බහින්නයි වෙන්නේ. ඒ නිසයි මම නෝනව විස්වාස කරන්නේ නෝනා මේ ගමේ කෙනා නිසා කියලා මුදලාලියි මමයි කඩේ ඇතුලට ආවා.

Find more captivating stories like this on Wal Ktha.. Read more sex katha like this at https://wal-katha.com/category/aunty-wal-katha/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like